XXX4Fans
SL Online Bro: $1 Club from patreon
SL Online Bro: $1 Club

patreon


Social Media Hack: Earn $2k Per Month

Social Media Hack: Earn $2k Per Month 


Useful Links... 

Discount Link: https://bit.ly/3gP3LGn


Youtube Video : https://youtu.be/Z1CCgE2Ylus
Website Link    : https://bit.ly/3J3ER4e


Comments

I joined today.i like your vedioes.i can't manage those properly.i need your help.can you send me your phone number?i want to talk you brother.

Nuwan Jayasinghe

Thanks brother.. welcome.. have a nice day

Priyankara Bandara Siriwardhana

My day starting video watching became your channel sir..., this motivation keeps my whole day success. thank you so much for your valuable duty. when others lives become shining with your guidance , your future will be shine as a definition automatically.

Vajira Kumarasinghe

Welcome brother.. wada ptm ganina brother.. wada karanina success wanina brother... Have a nice day brother

Priyankara Bandara Siriwardhana

ඔව් මටත් එහෙමයි දවසෙ පලවෙනිම youtube video එක මමත් බලන අය්යගෙ චැනල් 3න් එකක පබ්ලිශ් වෙන විඩියෝ එකම තමයි.. කාලයක් බලන් හිටිය හැමදාම විඩීයෝ එක බලල ඒ දේ අනිවා කරල බැලුව. මට සෙට් උනු දේවල් අදටත් කරනව සෙට් නොවුනු දේවලුත් තියෙනව ඒක අය්යගෙ වරදක් නෙවෙයි ඒ සෙට් නොවුනු දේවල් වලට මන් දුන්නු කාලයේ සහ වටිනාකමේ අඩුවක් සහ මට ඒ සමහර දේවල් ආසාවෙන් කරන්න හිතෙන්නෙ නැති අවුලක් විතරයි. අසාවෙන් කරන මට සෙට් උනු ඒවා අදටත් කරගෙන යනව ඒවට දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ. ඔයාගෙ කතාව ඇත්ත යාලුවා Tv එකේ කතා බලන්නෙ නෑ මාත් හැබැයි සමහර ෆේමස් වෙන කතා තියෙනවනෙ ඒවට පොඩ්ඩක් youtube එකෙන් හරි ටිකක් ඔලුව දානව එපිසොඩ් ඔක්කොම බලන්න නෙවෙයි ඒ තරම් ඒ කතාව සමාජෙට යන්න බලපාන්න පුලුවන් හේතු ටික තේරුම් ගන්න විතරක් බලන අවස්තා තියෙනව.ඇත්ත යාලුවා motivation එකක්. චැනල් එකේ විඩියෝ බැලුව කියල කාලේ අපරාදයක් වෙලා නෑ ජොබ් එකට යන එක නතර කරන්න පුලුවන් උනා මට නිදහසේ ඉන්න පුලුවන් උනා ඒව තමයි ඉතින් උනේ..අනිත් අයටත් එහෙමම ඇති. job එකෙන් අයින් වෙන්න එපා කියන බොස්ලත් බොස්ගෙ බොස්ගෙන් සල්ලි පොතට එනකම් බලන් ඉද්දි බොස්ට වඩා සල්ලි ඕනි වෙලාවක තමන් ලග රැදෙන අනාගතයක් දවසක මේ ක්ලබ් එකේ හැමෝටම උදා කරගන්න පුලුවන් වෙයි කියන විශ්වාසාය තියෙනව. සමහර සයිට් වල එකවුන්ට් හදාගෙන අය්ය කියපු විදියට ලිස්ටින් කරල ඇපෲ එක එනකම් හරියටම විශ්වාසයක් නැතිව උනත් මාසයක්ම මේල් එකක් එනකම් බලන් හිටිය ඉස්සර අපිත් එහෙම ඇපෲ වෙලා ලිස්ටින් එකට ඔර්ඩර් එකක්වත් නැතත් 3ක් 4ක් ලිස්ට් කරාට පස්සෙ ඔක්කොම එක පිට එක සෙල් වෙනව දකිද්දි ඒ සතුට වචන කරන්න අමාරුයි. e bay ලිස්ට් කලා, සෙල්වෙන්නෙ නෑ, බලන් හිටිය හරියන්නෙ නෑ, හිතුන මේ මගුල මට හරියන්නෙ නෑ කියලත්, ඒත් ආසාව නැති නොවුනු හින්ද අන්තිමට ඔලුවට දාගත්ත හැමදාම අය්ය කියන එකම කතාව සෝශල්, සෝශල් මීඩිය ,සෝශල් මීඩියා,... හැදුව gmail account වෙන වෙනම කරන දේවල් වලට , ebay හදපු මේල් එකෙන්ම හැදුව මිනිස්සු අතරට මගෙ බඩු අරන් යන පාර. මිනිස්සු පාර ඇදුරගත්තට පස්සෙ මිනිස්සු ඒ පාරෙ එනව බඩු ගන්නව යනව.තේරුනා එකින් එක හරි තමයි අය්ය කියපු හැමදේම...මේ credit එකක් නෙවෙයි අපි අය්යට දෙන ඒත් ඇත්ත මේක තමයි... ආවේ හරි අමාරුවෙන් මුලින් හිතුන මුල් කාලේ අත ඇරල දාපු ජොබ් එකටම ආයේ යන්නත්.. ඒත් හිතුනේ නෑ පරාජය බාර ගන්න. අනික අර ස්කෝලෙ යන කාලේ ඉදන් අපි විභාගේ ලන් වුනාම 3rd උනත් පුතෝ කාටවත් 2nd නම් වෙන්නෙ නෑ කියල හිතාගෙන පාඩම් කරනවනෙ ඒ වගේ ඉතින් ආයේත් ජොබ් එකට ගියොත් සෙකන්ඩ් උනා වෙනවනේ ඒ කමට ජොබ් එකට නොගිහින්ම දවසම pc එක ඉස්සරහ ඉදගෙන අමාරුවෙන් ටිකෙන් ටික පල්වෙනියටම $7.27 කින් payoneer එකට ආපු ඒ සල්ලි ටිකෙනුත් $5ක් හරි බැන්කුවට ගන්න පුලුවන්ද කියල බලපු එකෙක් මන් ... කොහොම හරි payonneer එකට සල්ලි ආව නම් හරි තමයි කියල ගැම්මෙන් වැඩ කරල තාමත් ටිකක් බොහොම ටිකක් දිනුවා දිනල තියෙනව දන්නව ඉස්සරහටත් වරදින්නෙ නෑ කියල දන්නව ඔයා හින්දම අය්යෙ. මේ අපේ සතුට වගේම මේ සතුට ඇතුලේ තියෙනව අය්යෙ ඔයා හැමදාම කියපු හරි ප්‍රොසෙස් එක වගේම හරි ප්‍රොසෙස් එක හරියට උගන්නපු හරිම ගුරුවරයෙක්ගෙ හරි මගපෙන්වීම..මෙහෙම මැසේජ් වෙන අයට නම් මන් දාන්න කාලෙ නාස්ති කරන්නෙ නෑ ඒත් අය්ය නිසා දෙයක් කරගත්තු මට වගේම කලින් කමෙන්ට් එක දාපු යාලුවට වගේම අනිත් හැමෝටමත් අය්ය වෙනුවෙන් යොදවන කාලය නාස්තියක් වෙන්නෙ නෑ මොකද ඔයා අපේ ජීවිතේ නාස්ති වෙන්න කලින් විදින්න කියල දුන්න සහොදරයෙක් ගුරුවරයෙක් Thanks ayye...

Sachith Dilshan

Good luck brother.. have a nice day

Priyankara Bandara Siriwardhana

Wedding ekata ekathu karagaththu salli 1500$ damma binance trading ekata.. hapoi dan wasanawa kiyanne 300$ ithiriy.. Puruddak widiyata youtube video balapu mama tv channel balana eka nawaththuwa dan 3 ars wala wage idan. Dawasak mata youtube eke video ekak set una amuthu jathiye kathawak karana.salli hoyanna puluwan widihe wada gana.mama ithin video balama eke ekath baluwa.molo deyak therune na. Ilaga dawaseth a wagema video ekkk play una.eka a2z ahuwa. Poddak theruna kiynne mokkda kiyla. Dawask dekak yanakota a video wala kiyana dewal aththa kiyla terenn patan gaththa. Hodama wade kiynne dan shop eke sl online bro udema dana video eka baluwe naththam kawe na wage. A taram motivation ekak a video wala thinawa. Ada mama website, domain selling,fiverr, amazon okkoma goda dagena yanawa.. Thankyou SL bro.. දීර්ඝායු❗

Sameera Felix


Related Creators